Firefox සඳහා විශේෂාංග වශයෙන් add-ons සොයා ගැනීම හා ස්ථාපනය කිරීම

Add-ons යනු ඔබට Firefox හි ස්ථාපනය කළ හැකි යෙදුම් ආකාරයකි. අන්තර්ජාලය ඇසුරින් මිළ ගණන් සැසඳීම,කාළගුණ දත්ත පිරික්සීම, Firefox හි පෙනුම වෙනස් කිරිම, සංගීතය ට සවන් දීම මෙන්ම ඔබගේ faceboook ගිණුම යාවත්කාලින කිරිම වැනි කාර්යයන් සඳහා සුදුසු වන පරිදි Add-ons ලබාගත හැකියි.මෙම ලිපිය මඟින් දැනට පවතින විවිධාකාර Add-ons මෙන්ම ඒවා සොයාගන්නා සැටි හා ස්ථාපනය කරගන්නා ආකාරය පැහැදිලි කෙරේ.

ඔබට ස්ථාපනය කළ හැකි Add-ons වර්ග මොනවා ද?

Add-ons සාමාන්‍යයෙන් වර්ග තුනකි:

දිගු මඟින් Firefox හි පවතින අංගයන් වෙනස් කිරීම හෝ ඊට නවමු විශේෂාංග එක් කිරීම හෝ සිදු කළ හැකියි.මෙමඟින් වෙළඳ දැන්වීම් වාරණය කිරීම,වෙබ් අඩවි වලින් Video බාගත කිරීම, Facebook,Twitter වැනි වෙබ් අඩවි සමඟ ගැළපෙන පරිදි Firefox ඒකාග්‍ර කිරීම මෙන්ම වෙනත් බ්‍රව්සර වලින් අංගයන් එක් කිරීම ද සිදු කළ හැකියි.

පෙනුම ට අදාළ වන Add-ons වර්ග දෙකකි.ඒවා නම් buttons හා menu වල පෙනුම වෙනස් කරන Complete Themes හා පසුතල රූප මඟින් menu bar හා tab strip වල පෙනුම වෙනස් කරන Background Themes වේ.

  • Plugins
    Plugins යනු සියලු ආකාරයේ අන්තර්ජාල අන්තර්ගතයන් ට සහාය දක්වන Add-ons වර්ගයකි.මෙහි video, audio, online games, presentations හා තවත් දෑ සඳහා යොදා ගැනෙනා Flash සහ Silverlight වැනි patented formats ඇතුළත් වේ.වෙනත් සමාගම් මඟින් Plugins නිර්මාණය කිරීම හා බෙදා හැරීම සිදු කරයි.
    Support ended for all NPAPI plugins, except for Adobe Flash, in Firefox version 52. See this article for details.

ඔබ විසින් ස්ථාපනය කර ඇති වර්ග මොනවදැයි බැලීමට:

  1. Click the menu button New Fx Menu and choose Add-ons. The Add-ons Manager tab will open.
  2. Select the Extensions, Appearance or Plugins panels to view your add-ons.

ගැළපෙන Add-ons සොයා ගැනීම හා ඒවා ස්ථාපනය කරගන්නා ආකාරය

Here is an overview to get you started:

  1. Click the menu button Fx89menuButton, click Add-ons and themes and select Get Add-ons.
  2. To see more information on a Featured Add-on or Theme, click it. You can then click the green Add to Firefox button to install it.
    • You can also search for specific add-ons by using the search box at the top. You can then install any add-ons you find with the Install button.
      Addon1 29 WinAddon2 29 WinAddon1 29 MacAddon2 29 MacAddon1 29 LinAddon2 29 Lin
  3. Firefox will download the requested add-on and may ask you to confirm that you want to install it.
  4. Click Restart Now if it pops up. Your tabs will be saved and restored after the restart.

Some extensions place a button in the toolbar after installation. You can remove those or move them into the menu if you want - see Customize Firefox controls, buttons and toolbars.

If you want to uninstall an add-on, see Disable or remove Add-ons.

Here is an overview to get you started:

  1. Click the menu button Fx89menuButton, click Add-ons and themes and select Get Add-ons.
  2. To install a featured add-on, click the grey toggle button, which will turn green. To uninstall an addon you just installed, click the toggle button again.
    Fx48-GetAddons

At the bottom of the list of featured add-ons, there's a See more add-ons! button you can click. It will take you to addons.mozilla.org where you can search for specific add-ons.

Some extensions place a button in the toolbar after installation. You can remove those or move them into the menu if you want - see Customize Firefox controls, buttons and toolbars.

If you later want to uninstall an add-on, see Disable or remove Add-ons.

Add-ons වල දෝෂ සෙවීම

For information on troubleshooting problems with extensions, plugins or themes, see the articles below.

Add-ons ස්ථාපනය කිරිමේ දී හා ඉවත් කිරීමේ දී ඇතිවිය හැකි ගැටළු

Problems caused by add-ons

Was this article helpful?

Please wait...

These fine people helped write this article:

Illustration of hands

Volunteer

Grow and share your expertise with others. Answer questions and improve our knowledge base.

Learn More